191 views 0 secs 0 comments

කොවිඩ් මරණ 9600 ඉක්මවයි..

In Local News
September 02, 2021

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් 3,619 සමඟ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 447,749ක් දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ (01) දිනට කොවිඩ් මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 204ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,604ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,952ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 378,168ක් විය.