952 views 0 secs 0 comments

අද දිනට එක් කොවිඩ් මරණයක්..

In Local News
January 20, 2021

මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංවිව සිටි 53 හැවිරිදි කාන්තාවක් අද දින කොවිඩ් හේතුවෙන් මරණයට පත් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන මේ වන විට 274 දක්වා ඉහ්ළ ගොඩ් ඇත..