448 views 0 secs 0 comments

ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම….

In Sports
June 28, 2021

නිලධාරීන් සහ ක්‍රීඩකයන් 47 දෙනෙකු ඇතුළත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟ සංචාරයක් සඳහා අද (28) සවස ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ එම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කොළඹ බලා රැගෙන ගිය වාර්තා වේ.