207 views 0 secs 0 comments

ජය ඔස්ට්‍රේලියාවට..

In Sports
October 28, 2021

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

තරගයේ ජයග්‍රහණය ට අවශ්‍යව තිබූ ලකුණු 155 පන්දු ඕවර 17කදි කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට හැකියාව ලැබුණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළේය.

භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 33යි.

කුසල් පෙරේරා සහ චරිත් අසලංක ලකුණු 35 බැගින් රැස් කළහ.