
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ පොලිස් මූලස්ථානය වෙත මාරුකර යවා තිබෙනවා. නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව සදහන් කරයි.