216 views 0 secs 0 comments

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය අද

In Sports
October 28, 2021

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවේ සහභාගි වන දෙවන තරගය අද දින ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30 තරගය ආරම්භ වේ.