ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද බංගලාදේශය හා ලංකාව අතර පැවැත්වේ. තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලා.