අද(01) රාත්‍රියේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත්, මීළඟ සංශෝධනය සැප්තැම්බර් 15 වැනි ඇගයීමට ලක් කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.