164 views 0 secs 0 comments

දුම්වැටි මිල ඉහලට…

In Local News
September 01, 2022

දුම්වැටියක මිල කාණ්ඩ 4 ක් යටතේ ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. වැට් බද්ද ඉහළ යාමත් සමග එම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5,10,15 යන අගයන්ගෙන් ඉහල දැමීමට තීරණය කර ඇති බවයි එම සමාගම සඳහන් කර සිටියේ.