654 views 0 secs 0 comments

ද. අප්‍රිකානු සහ එංගලන්ත ක්‍රිකට් සංචාර සඳහා නම කළ ක්‍රීඩකයින්…

In Local News, Sports
December 18, 2020

දකුණු අප්‍රිකානු සහ එංගලන්ත ක්‍රිකට් සංචාර සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 22කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබේ.

සම්පූර්ණ කණ්ඩායම මෙසේය,

දිමුත් කරුණාරත්න – නායක
කුසල් ජනිත් පෙරේරා
දිනේෂ් චන්දිමාල්
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ඕෂධ ප්‍රනාන්දු
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
මිනෝද් භානුක
ලහිරු තිරිමාන්න
ලසිත් ඇඹුල්දෙණිය
වනිඳු හසරංග‍
දිල්රුවන් පෙරේරා
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
දුෂ්මන්ත චමීර
දසුන් ශානක
සංතුෂ් ගුණතිලක
අසිත ප්‍රනාන්දු
දිල්ශාන් මධුෂංක

මෙහි නවකයන් ලෙස සංතුෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු සහ දිල්ශාන් මධුෂංක එක් වී තිබේ.
පසුගියදා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් අවසන් පූර්ව තරගයේදී පාදයේ ආබාධයකට ලක්සංවීම හේතුවෙන් ස්ංචිතයට නම් කර සිටියද, ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකානු සංචාරයට එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.