168 views 0 secs 0 comments

අද සිට බුස්ටර් එන්නත

In Local News
December 10, 2021

අද (10) සිට කොළඹ නගරයේදී වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පවසනවා. බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.