
අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන හිමියෝ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ලිපියක් යොමුකර තිබේ.
පාකිස්තානයේ දී සිදුවු ප්‍රියන්තගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව තමන් පැහැදෙන බවද මහනාහිමියෝ ප්‍රකාශ කළහ.
මේ වන විට ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග තුළින් වැරදිකරුවන් නීතිය යටතට ගෙන ඒම සඳහා යුක්තිය ඉටුවන බවට සහතිකයක් ලැබෙන බව ඔහු සඳහන් කළේය.