
ජුලි මස 11 වන සඳුදා සිට දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමට තීරණය කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව 3 වන පන්තියේ ප්‍රවේශපත්‍රයක අවම ගාස්තුව රුපියල් 20 ක් වෙනු ඇති බවයි වාර්තා වන්නේ.
නව දුම්රිය ගාස්තු සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලයට යොමු කර ඇති අතර ඉදිරියේදී එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.