144 views 0 secs 0 comments

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය..

In Local News
July 08, 2022

බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

එම ප්‍රදේශ පහතින්.

  • මීගමුව කොට්ඨාසය
  • කැළණිය කොට්ඨාසය
  • නුගේගොඩ කොට්ඨාසය
  • ගල්කිස්ස කොට්ඨාසය
  • කොළඹ (උතුර) කොට්ඨාසය
  • කොළඹ (දකුණ) කොට්ඨාසය
  • කොළඹ (මධ්‍යම) කොට්ඨාසය