
අන්තර් විශ්ව විද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලය අද (08) රාත්‍රීයේ කොළඹ රැඳී සිටීමට නියමිතයි. ඒ හෙට (09) පැවැත්වෙන මහජන අරගලයට සහාය දැක්වීම සඳහායි.
ඔවුන් මේ වන විට බැංකු මාවත ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.