198 views 1 sec 0 comments

කොවිඩ් වාර්තාව..

In Local News
July 18, 2021

අද දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 1,402k බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 843ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 256,676ක් විය.

සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,779කි.