163 views 0 secs 0 comments

විරෝධතා පුවරුවක් වූ අග්මැති නිවසේ තාප්පය…

In Local News
April 24, 2022

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (24) විජේරාමයේ පිහිටි අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

එහිදී විරෝධතාවයේ නිරත පිරිස අගමැති නිවසේ තාප්පයේ විවිධ සටන් පාඨ සටහන් කරමින් එය විරෝධතා පුවරුවක් බවට පත්කර තිබුණා.