180 views 0 secs 0 comments

අරගලේට එක් වූ අන්තරේ….

In Local News
April 24, 2022

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන අද (24) සවස වන විට ගාලු පාර ඔස්සේ අරගල භූමියට පැමිණ තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අගමැති නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පවත්වා යළිත් ගාලුමුවදොර වෙත ගමන් ආරම්භ කළා.

පා ගමන ලෝටස් පාර ඔස්සේ ගාලුමුවදොරට පැමිණේවි යැයි අපේක්ෂාවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු කර තිබුණා.