
ශ්‍රී ලංකා යුද හමුදාවට අනියුක්තව සේවය කළ ක්ෂ මලල ක්‍රීඩිකාවක් වන කෞෂල්‍යා මධූෂානි මියගොස් තිබෙනවා.
මිය යන විට ඇය 26 වන වියේ පසු වූ ඇය මීටර් 400 කඩුලු මතින් දීවිමේ තරග ඉසව් කිහිපයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනාගෙන ඇති අතර ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරියද වේ.
පොලීසිය සඳහන් කළේ, ඇයගේ මරණය සියදිවි හානි කරගැනීමක් බවයි.