පොලිසිය විසින් හදිසි අනතුරු, ආපදා හා අපරාද පිළිබඳව දැනුම් දීම සඳහා හඳුන්වා දී ඇති 119 දුරකථන අංකය අවභාවිතා කළ කාන්තාවන් දෙදෙනෙකු දංකොටුව පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන පසුව මාරවිල අධිකරණයට වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
