611 views 0 secs 0 comments

ලංකාවේ මාර්ග අනතුරු වලින් 75%පමණ වගකිව යුතු වන්නේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදිකරුවන් – අජිත් රෝහණ

In Local News
April 20, 2021

පසුගිය 18 වන දින දහවල් 12 සිට ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 905 අත්අඩංගුවට ගෙන ඇති අතර මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් 6,898 දෙනෙක් සඳහා අවශ්‍ය නීතිමය පියවර ද ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එමෙන්ම, අප්‍රේල් 10 වනදා සිට 18 වන දින දක්වා කාලය තුළ වැඩි වශයෙන් අනතුරට ලක්ව ඇත්තේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි බවද අජිත් රෝහණ මහතා පැවසීය.