Home > Local News 331 views 0 secs 0 comments මැයි මස මුල සිට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව… In Local News April 19, 2021 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මැයි පළමු සතියේ සිට ලබාදීමට බෝ නොවන රෝග පිළිබඳ විශේෂ කමිටුව තීරණය කර තිබේ.