අද (20) සිට සියයට 35 ක බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති නව බස් ගාස්තු ඇතුළත් මිල සටහනක් පහත වේ. මෙතෙක් රුපියල් 20 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 27 ක් දක්වා ඉහළට ගොස් ඇත.