148 views 0 secs 0 comments

රඹුක්කන මියගිය පුද්ගයා අරගලය මැද සිහිකල හැටි….

In Local News
April 20, 2022

ඉන්ධන ඉල්ලා රඹුක්කන පැවති විරෝධතාවයක් අතරතුර පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් ඊයේ (19) පස්වරුවේ මිය ගිය පුද්ගලයා සිහි කරමින් ඊයේ කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන අරගල භූමියේදී මහජනතාව ඉටිපහන් දල්වා නිහඬ විරෝධතාවයක නිරත වුණා.