159 views 6 secs 0 comments

හෙට සිට විදුලි කප්පාදුව දිර්ඝ වේ.

In Local News
August 15, 2022

හෙට (16) සිට විදුලි කප්පාදුව සිදුවන වේලාවන් දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීම හේතුවෙන් එය ආපසු ගෙවීමට ආසන්න වශයෙන් දින 14ත් 16ත් අතර කාලයක් ගතවන බැවින් මෙය සිදු වූ බව එහි සඳහන් වේ.

ඒ අනුව හෙට සිට පහත පරිදි පැය 3ක විදුලි කප්පාදුවක් සිඩු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.

ඇඹ්Cඪ්EFඝ්HඓJඛ්ළ්ඵ්Qර්‍Sඨ්UVW කාණ්ඩ
දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි
රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

CC කාණ්ඩය – උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 යි

කණ්ඩායම් Mණ්OX‍ය්Z – උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 3 යි