සමගි ජන බලවේග මහ ලේකම්වරයා විසින් සහ මන්ත්‍රී මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ඉදිරිපත් කර තිබෙනවා.