197 views 0 secs 0 comments

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්..

In Local News
December 21, 2022

හෙට (22) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක පමණ කාලයක් ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දී සිටියා.

උස්වැටකෙයියාව, පමුණුගම, තල්දියවත්ත ප්‍රදේශ වලට 22වනදා පස්වරු 6 සිට, 23වනදා පෙරවරු 12 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.