169 views 0 secs 0 comments

බස් ගාස්තු වල වෙනසක් නැහැ – ගැමුණු විජේරත්න

In Local News
November 14, 2022

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා, ඩීසල් මිල ඉහළ දැමූවද බස් ගාස්තු වැඩි කිරීමට අපේක්ෂා නොකරන බව ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, පසුගිය වතාවේ ඩීසල් රුපියල් 15 කින් අඩුවූ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවූ බවත් යළිත් එම මුදලම වැඩි කිරීම නිසා බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.