182 views 0 secs 0 comments

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සැරසෙන ඩේවිඩ් වෝනර්…

In Sports
November 14, 2022

ලබන වසරේ අළු බඳුන තරඟාවලියෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ, මේ ගෙවෙන්නේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් මාස 12 විය හැකි බවත්, විස්සයි විස්ස ක්‍රීඩාවට තමා කැමති බවත්, තමන් 2024 දක්වා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.