172 views 0 secs 0 comments

සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සමාජිකයින්ට නිවේදනයක්…

In Local News
November 14, 2022

හෙට (15) සිට, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය ආරම්භ වනවා.

දෙසැම්බර් මස 31 වන දින දක්වා මෙමම පොදු සමා කාලය ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියා.

මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ පුද්ගලයින් සඳහා එම පොදු සමා කාලය ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.