192 views 0 secs 0 comments

අද පාර්ලිමේන්තුව රැස්වෙයි…

In Local News, Politics
June 21, 2022

අද (21) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම පාර්ලිමේන්තුව අද සිට ලබන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.