166 views 0 secs 0 comments

හෙට සිට උදෑසන විදුලි කප්පාදු නැහැ..

In Local News
June 19, 2022

හෙට(20) සිට පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර සිටියා. ඒ පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු හේතුවෙනි.

ඒ අනුව හෙට(20) සිට දහවල් 12.00ත් රාත්‍රී 10.30ත් අතර කාලය තුළ දක්වා පැය 02 යි විනාඩි 30ක දෛනික විදුලිය කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම(PUCSL) ප්‍රකාශ කර සිටියා.