181 views 2 secs 0 comments

සිපෙට්කෝ තෙල් මිලත් ඉහලට….

In Local News
April 19, 2022

සිපෙට්කෝ සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙන අතර නව මිල ගණන් මෙසේයි.

  • 92 පෙට්‍රල් ලීටරයක් – රු. 338
  • 95 පෙට්‍රල් ලීටරයක් – රු. 373
  • ඔටෝ ඩීසල් ලීටරයක් – රු. 289
  • සුපර් ඩීසල් ලීටරයක් – රු. 329