188 views 0 secs 0 comments

අද සිට මුහුණු ආවරණ අනිවාර්ය නොවේ…

In Local News
April 18, 2022

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ කටයුතුවලදී හැර ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.