අගෝස්තු 30 සිට සැප්තැම්බර් 2 දක්වා විදුලිය ඇනහිටීම් දිනකට පැය 2 සහ විනාඩි 20 කාලයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW:
දිවා කාලයේ පැය 1 හා රාත්‍රී කාලය තුළ පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට නියමිතයි.
