730 views 0 secs 0 comments

මහර මිය ගිය රැඳවියන් 8කට කොවිඩ්..

In Local News
December 02, 2020

පසුගිය 29 වන දින මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්වය මේ වන විට සාමකාමී තත්වයකට පැමිණ ඇති බව වාර්ථා වේ.මෙම ගැටුමෙන් රැඳවියන් 100කට වැඩි ප්‍රමාණයක් තුවාල ලැබූ අතර 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.ඉන් රැඳවියන් 8 දෙනෙකුට කොවිඩ් 19 ආසාධිත වී ඇති බව තහවුරු වී තිබේ.