732 views 1 sec 0 comments

ඉදිරි පැය කිහිපය තුළ කාළගුණයේ වෙනසක්…

In Local News
December 02, 2020

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශය ආශ්‍රිතව පවතින ‘බුරවී’ නම් සුළි කුණාටුව ඊයේ (09) ප.ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලය ආසන්න වී ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
වසර ගණනකට පසු ලංකාවට බලපාන මෙම කුණාටු තත්වය නිසා ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නැගෙනහිර,උතුර,උතුරු මැද පළාත් වලට නිරන්තර වැසි හෝ ගිගිරුම් සහිත වැසි හා සෙසු ප්‍රදේශ වලට විටින් විට වැසි හෝ මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි වාර්ථා වන්නේ