
ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් ට පසුගිය සඳුදා දින (30) කොරෝනා රෝග ලක්ශණ මතු වීමත් සමඟ කළ පරීක්ෂණ 02කින් ඔහු අසාධිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට බහරේන් හි පැවැත්වීමට නියමිතව ඇති “සකීර් ගොන්ෆ්‍රී” මෝටර් රථ තරඟාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ඇත.