199 views 0 secs 0 comments

පැපුවා නිව් ගිනියාව සමඟ සටන අද….

In Sports
October 14, 2021

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 11.30 ට ශ්‍රී ලංකාව තරඟ කරන දෙවන පෙර පුහුණු තරඟය පැපුවා නිව් ගිනියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව පළමු පෙර පුහුණු තරඟය බංග්ලාදේශයට එරෙහිව කඩුළු 4 කින් ජය ගැනීමට සමත් වුණා.