ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස පත්කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අදාළ පත්කිරීමට සිදුකර ඇති අතර එම කවුන්සිලය සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි.