අද දින කොවිඩ් ආසාදිතයින් 766ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව බව සෞඛ්‍ය අංශ පවසති. මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 42,091ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,057කි.