181 views 0 secs 0 comments

හිටපු ජනාධිපති හෙට තායිලන්තයට…

In Local News
August 10, 2022

මෙතෙක් සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රෝයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් පිටත්ව බ්‍රහස්පතින්දා තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.