
තමා ක්‍රිකට් පරිපාලනයට පිවිසීම හෝ එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමට යන බව පවසමින් පළවන පුවත් අසත්‍ය බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
තහවුරු කර ගැනීමකින් තොරව එවැනි තොරතුරු වාර්තා කිරීම මාධ්‍ය වගකීම නොසලකා හැරීමක් බවයි ඔහු තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලා…