184 views 1 sec 0 comments

ගිනි නිවීම් සේවා හදිසි ඇමතුම් අංකවල වෙනසක්…

In Local News
May 30, 2023

හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා 011-2686087 යන දුරකථන අංකය භාවිත කරන ලෙසට කොළඹ ගිනි නිවීමේ ඒකකය දැනුම් දී සිටියා.

මීට පෙර ක්‍රියාත්මක වූ 011-2422222 හෝ 110 අංකය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොවන බවද එම ඒකකය දැනුම් දී සිටියා.