154 views 1 sec 0 comments

ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව අංග දෙකක් එක් කරයි.

In Local News
September 10, 2022

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව විශේෂාංග දෙකක් එක් කර ඇති බව පෙන්වා‌ දී තිබේ.
වාහන නොවන ජනක යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ වැනි මෝටර් නොවන කාණ්ඩ සඳහා QR හරහා ඉන්ධන බෙදා හැරීමේ හැකියාව ඇත.එමෙන්ම ගනුදෙනුව අවසන් වූ විට පිරවුම් ස්ථාන කේත අංකය SMS සමඟ ලබා දීම එම විශේෂතා ලෙස අමාත්‍යවරයා පෙන්වා දී ඇත.