164 views 0 secs 0 comments

ඇමරිකාවෙන් ලංකාවට මානුෂීය අධාර…

In Local News
September 11, 2022

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතන ප්‍රධානීන් සමන්තා පවර් මහත්මිය ශ්‍රී-ලංකාවට මානුෂීය ආධාර ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ලබාදෙන බව ප්‍රකාශ කර සිටියා. කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මෙය ලබා දෙන බවයි.