170 views 0 secs 0 comments

කොන්සියුලර් කටයුතු අංශයේ කටයුතු අද සිට ආරම්භ කරයි – විදේශ කටයුතු අමාත්‍යාංශය

In Local News
September 20, 2022

අද (20) සිට කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙම අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකයේ පරිගණක පද්ධති බිඳවැටීමක් සිදුවීම හේතුවෙන් පසුගියදා අදාළ සේවාවන් සැපයීම තාවකාලිකව නවතා දැමීමට පියවරගෙන තිබුණා.