
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ රොෂාන් රණසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර එතුමා එළැඹෙන 01 වැනිදා සිට සිය අමාත්‍ය ධූරයේ කටයුතුවලින් ඉවත් වීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම ඔහු පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ද ඉවත් වන බවත් ප්‍රකාශ කර තිබෙනවා.