සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ අද (02) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 84 වන වියේ පසු වූ ඔහු දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසුවූ අතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇති බව වාර්තා වේ.