
අප්‍රේල් 4 සිට 8 වනදා දක්වා වාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් සිසුන් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එමෙන්ම දෛනිකව සිදුකරනු ලබන විදුලි කප්පාදුව හේතුවෙන් සිසුන් අපහසුතාවයට පත් වෙන බැවින් අප්‍රේල් මස වාර අවසාන නිවාඩුව ලබන සඳුදා සිට ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කර තිබෙනවා.